top of page
3'x2'-stand board.jpg

…දැක්ම …

පහසුකම් සපිරි  යහපාලිත  පුරවරයක්

….මෙහෙවර ප්‍රකාශය….

වෙන්නප්පුව   ප්‍රාදේශීය  සභා බල  ප්‍රදේශයේ  ජනතාවගේ  ජන ජීවිතය   නංවාලීම  උදෙසා   පහසුකම්  සපයමින්..  සභාව සතු  සම්පත්   හා  අනෙකුත්  ආදායම්  ,ආධාර  යහපාලනයෙන් යුක්තව, කාර්යක්ෂමව,  ඵලදායීව   කළමනාකරණය  කර  පුළුල්  ජනතා  සහභාගීත්වයකින්  උපරිම සේවාවක් සැපයීම  අපගේ මෙහෙවර  වේ.

2023/01/20 වයික්කාල ප්‍රදේශයේ පැවැත්වූ ජංගම සේවය

6.jpg

1919

s5_logo.png
1111.jpg

වත්මන් කාර්ය මණ්ඩලය මගින් කාර්යාලය නවීකරණය කිරීම.

11.jpg
header.jpg
12.jpg
logo111.jpg
logo.jpg
rda1.jpg
helth2.jpg

NEWS

NOTICE 

SPECIAL NOTICE 

රාජකාරී වේලාව
සෑම සදුදා සිට සිකුරාදා දක්වා  
පෙ.ව.8.00 සිට  ප.ව.4.45 දක්වා

ගණුදෙනු කරන වේලාව
සෑම සදුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව.8.30 සිට ප.ව.2.00 දක්වා
chairmen.jpg

සභාපතිතුමාගේ පණිවිඩය

   වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ කම්මල්පත්තුව උප කාර්යාලයේ මඟින් ආරම්භ කරන තොරතුරු පද්ධතිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන්නේ ඉමහත් සතුටිනි.

කාර්යාලයෙහි නිවැරදි තොරතුරු ඉක්මණින් හා පහසුවෙන් ලබා ගැනිමට හැකි වීම කාර්යාලයක ගුණාත්මක බව සංකේතවත් කරයි.

මේ තුලින් ජනතාවට සේවා සපයන ආයතනයක් වශයෙන් උපරිම සේවාවක් සැපයීමට මෙවැනි තොරතුරු පද්ධතියක් ආරම්භ කිරීමට කටයුතු කිරීම සම්බන්ධව බලයලත් නීලධාරීනිය ඇතුලු කාර්ය මණ්ඩලය සඳහා මගේ සුභාසිංශනය එක් කරමි.

01_edited.jpg

ලේකම්තුමාගේ පණිවිඩය

          මහජන සුභසාධනය උදෙසා ඉතා විශාල සේවයක් ඉටු කරනු ලබන පළාත් පාලන ආයතන අතරින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වයඔ පළාතේ වැදගත් ස්ථානයක සිටී. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක් වන කම්මල්පත්තුව උප කාර්යාලය මගින් ප්‍රදේශ ජනතාව වෙනුවෙන් කඩිනම්ව හා ඵලදායී සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය වන තොරතුරු පද්ධතියක් ආරම්භ කිරීම සඳහා ගෙන ඇති මෙම පියවර සම්බන්ධයෙන් මම වඩාත් සතුටට පත් වෙමි.

 

මෙම වැඩපිලිවෙල තව තවත් සාර්ථකව ඉදිරියට ගෙන යාමටත් සාර්ථක පලාත් පාලන සේවාවක් සැපයීමට ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා! කියා මම ප්‍රාර්ථනා කරමි.

WhatsApp Image 2022-12-22 at 13.06.10.jpeg

බලයලත් නිලධාරීණියගේ පණිවිඩය

2019 වර්ෂයේ වයඹ පළාතේ හොඳම උප කාර්යාලය බවට පත්ව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කම්මල්පත්තුව උප කාර්යාලය මඟින් සේවාලාභීන්ට ලබාදෙන සේවය තව දුරටත් කාර්යක්ෂම කිරීමට සහ වැඩිදියුණු කිරීමට මා හට  මාගේ සමස්ථ කාර්යය මණ්ඩලයේ අපරිමිත කැපවීම සහ සහයෝගය නිරන්තරව ලබා දෙන බව පවසන්නේ හදපිරි සතුටිනි.

            වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ දැක්ම සහ මෙහෙවර පෙරටු කොටගෙන වයඹ අභිමානයක් ගෙනඒම මා සහ මාගේ කාර්යය මණ්ඩලයේ අරමුණයි.

            මේ මඟින් බල ප්‍රදේශයේ සේවාලාභීන්ට තෘප්තිමත් හා කාර්යක්ෂම සේවයක් සඳහා ඔවුන් ලබා දෙන ප්‍රතිචාරද අපි බලාපොරොත්තු වන්නෙමු.

            මේ මඟින් බලප්‍රදේශයේ සේවාලාභීන්ට කාර්යක්ෂම සේවයක් ලබාදීම තුලින් ඔවුන්ගේ කාර්යයන් පහසුවෙන් ඉටු කරදීමට අපි නිරතුරුවම බැදී සිටින්නෙමු.

වෙන්නප්පුව ප්‍රදේශීය සභා ඉතිහාසය

purawesi.jpg

2022 වර්ෂයේ ප්‍රගතිය

wayaba abimanaya logo.jpg
bottom of page